නදියක කදුල

කැලණි ගග සහ බද්ද උන පරිසරය ගැන නිර්මානය උන රුප රාමු එකතුව ශ්‍රී ලාංකේය තරුණ නිර්මාණ ශිල්පී Jude Samantha නිර්මාණයකරණයෙ ප්‍රතිඵලයකි. පහත Link මඟින් YouTube වෙත පිවිස කෙටි විඩියෝ නිර්මාණය නරඹා YouTube එකේ Like කර SONY ජාත්‍යන්තර විඩියෝ නිර්මාණ තරඟයේ ශ්‍රී ලාංකේය තරඟ කරුවන්ගේ නිර්මාණ ජයග්‍රහණය කරවමු. අපේ මව්බිමට ආඩම්බරයක් එක් කර ගැනීමට දායක වෙමු.


Crying River


No comments:

Post a Comment